Spread the love

සියලු වගාවන් සඳහා අත්‍යාවශ්‍ය පාරිභෝද නාශක ගෙන්වීමට සැලසුම් සකස් කර ඇතිබව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජේෂ්ඨ මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවසීය.

අදාල සැලසුම් අනුමැතිය සදහා ලබන (01) සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසීය.