Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි ඇතර එතුමා පිලිගැනීම සදහා මැති ඇමතිවරු කිහිප දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ සිටියහ.

ජුලි මස 09 වෙනිදා ඇතිවූ මහජන අරගලයත් සමග ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා ගියා.

අතර පසුව ජුලි මස 14 වෙනිදා සිංගප්පුරුවට පැමිණීමෙන් පසු ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාධ ලබාදීමට රජය කටයුතු කර තිබිණ.