Spread the love

ඉඹුල්ගොඩ රාජසිංහ විදුහලේ ඉගෙනුම ලබන හරිත කල්හාර සිසුවා සිය පියා වසර ගනණාවක් තිස්සේ ඉදිකරන කැරකෙන කූඩුව දිහා ඉතා ඹ්නෑ කමින් නිරීක්ෂණය කර තිිිිබිණ. එහි ප්‍රථිපලයක් ලෙස තම සිතැගි තම පියාට ඉ දිරිපත් කොට තමන්ගේ නිර්මාණයෙන් තොරණ ඉදිකිරිීමට දැඩිිි සේ ඉටා ගත්තේය.ගණේමුල්ල ධර්මශ්‍රී වර්ධානාරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන පියාගේ හා අසල් වාසීන්ගේ සහයෝගය ඇතිව තොරණ ඉදිකළේය. අප මෙවැනි දරුවකු ඉදිරිපත් කළ නිර්මාණය අගය කළ යුතුය .

වීඩියෝව නරඹන්න subcribe කරන්න