Spread the love

චීනය ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ රුපියල් මිලියන 650ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙරට තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණය අවශ්‍යතාවයට පිළියමක් ලෙස චීනය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.