Spread the love

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නිධන් වස්තු සෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කරදියනාරු මාවඩිඔඩයි පුරාවිද්‍යාත්මක ස්ථානයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.