Spread the love

රටතුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ සදහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ  කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.

අද (17)පෙරවරුවේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත් පැවැත්වූ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.