Spread the love

දිනකට රුපියල් මිලියන 400 ක් වාංචා කරන බවට කරන චෝදනා සම්පුර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතා පවසයි.
සුරාබදු දෙපාර්තුමේන්තුව දියත් කළ ස්ටිකර් ව්‍යාපෘතිය තුළින් දුෂණ චංචා සොරකම් බොහෝ සේ නතර වී ඇති බැවින් කිහිප දෙ නෙකුට ප්‍රශ්නයක් වි ඇතැයිද ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා මෙසේද පැවසුවේය.

විඩියෝව නරඹන්න subscribe කරන්න