Spread the love

ලබන ඔක්තෝබර් 31 වැනිදා වනවිට ඡන්ද හිමි නාමලේඛණ සහතික කිරීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචි හේවා මහතා පැවසීය.

නාමලේඛණ ප‍්‍රදර්ශනය සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලසීමාව ජුනි 15 සිට ජූලි 12 දක්වා ක‍්‍රියාත්මක බව පැවසීය.

මේ අතර ලබන 06 වැනිදා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.