නිමල් රාජපක්ෂ-
දේශපාලඥයින් දේශපාලන පටු අරමුණු නිසා පාරවල් වහලා ජනතාවට ජීවත්වන්න විදිහක් නැහැ. ජනතාව කොරෝනාවෙන් බැටකාලා පාරට වැටිලා ඉන්නේ . ජනතාව නැගිටින්න හදන කොට ආයි පාරට දාන්න හදනවා.ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න එපා .එම නිසා දේශලාන පටු අදහස් තියෙන ඒවාට සහයෝගය දෙන්නේ නැතැයි අරගලයේ නියමුවෝ සංවිධානයේ කැදවුම්කරු ප්‍රදීප් චාල්ස් මහතා පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා,
වීඩියෝව නරඹන්න subscribe කරන්න