Spread the love

ජනතාව රවටා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා සහගත අයුරින් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන කඩවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. බොහෝ කාන්තාවන් පිරිසකගේ අත කන කර තිබු රන් ආභරණ සුක්ෂම ලෙස ලබාගෙන ඒවාද උගස්කර ගෙන මුදල් ලබාගෙනද තිබේ.

අදාල දර්ශන අතුළත් විඩියෝව මෙතනින් නරඹන්න subscribe කරන්න