Spread the love

ඉදිරියේදී රටතුළ ආහාර හිඟයක් ඇතිවේයැයි ඇති අවදානම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වී තොග රැස් කිරීමට පෙළඹීම හේතුවෙන් වෙළද පොළේ මේවනවිට වී මිළ සීග්‍රයෙන් ඉහළගොස් ඇතිබව සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා පැවසී