Spread the love

ජනතාවගේ හඩට ආණ්ඩුව ඇහුම්කන් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසයි.

බහුතරය පාවිච්චි කර මැතිවරණයකට යන එක තමයි හොදම දේ .ඒක තමයි අපේ මුලිකම ඉලක්කය බවද තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් පැවසුවේය.