Spread the love

අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කරයි.

එසේ ආරාධනා කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වු මන්ත්‍රීවරුන් 41 දෙනාට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා

මෙම සාකච්ඡාව සඳහා ආරධනා කර ඇති අතර පස්වරු 7.00 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.