Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සවස 6.45 ට ජාතිය ඇමතීමට නියමිතය.

75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.