Spread the love

සියලු ජනතාවගේ දුගී දුප්පත් තත්ත්වය පහ කරමින් ජන ජීවිතය අවුල් කරමින් රටේ ආර්ථිකය සුරාකන පොදු පෙරමුණු ආණ්ඩුව පලවා හැරීමට අප කවුරුත් පෙළ ගැසිය යුතු යැයි සමගි  ජනබලවේගයේ වෘත්තීය වේදී සංසදයේ සමාජික ,විපක්ෂ නායක තුමාගේ බෞද්ධ ආගමික කටයුතු පිළිබද උපදේශක,කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ධනවර්ධන ගුරුගේ මහතා පැවසුවේය.


ගුරුගේ මැදුරේ ඊයේ සවස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නිලධාරී එක්ව පැවැති රැස්වීමකදී මෙසේ අදහස් දැක්වුහ.