Spread the love

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කඩා වැටුණු ජන ජීවිතය ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළක් මෙවර අයවැය මගින් ඉදිරිපත් කර යුතුබව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වමින්අපනයන ශේත්‍රයේ සංවර්ධන වෙනුවෙන් ක්‍රියාකාරි වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇතිබව පැවසීය.