Spread the love

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම නිසා ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

එම නිසා දැනට පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බව මහවැලි අධිකාරිය සදහන් කරයි.