Spread the love

ගාලු මුවදොර පිටියේ අඛණ්ඩ පැවැත්වෙන මහජන විරෝධතාවට සහාය පළ කිරීම සඳහා මෙරට ජ්‍යේෂ්​ඨ කලාකරුවන් පිරිසක් අද පැමිණ සිටියා .

ඒ අනුව විශාරද නන්දා මාලනියන්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීන රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි, සිනමා විචාරක බුද්ධදාස ගලප්පත්ති ඇතුළු කලාකරුවන් මෙම අවස්ථාවට එක් වුණා.

විරෝධතා පුවරු අතැතිව පැමිණි ඔවුන්ද මහජනතාව සමඟ එක්​ වී විරෝධතාවයේ නිරත වි සිටියා .

.