Spread the love

පාර්ලිමේන්තුවට ගහලා 225 නැනි කලානම් හරියනවා යනුවෙන් දුම්රියේ ටිකට් නොදීමට දුම්රිය මගීන් බැන බැන යන අයුරු දක්නට ලැබිණ .

.දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය නිසා ටිකට් නොදීම නිසා ගණේමුල්ල හා ගම්පහ දුම්රිය ස්ථානයේදී මගීන් බොහොමයක් ආපසු යාමට ත් තවත් මගීන් පිරිසක් රජයයටත් දුම්රියේ නිලධාරීන් හට බැන අඩ ගැහුවේ මේ අයුරිණි.