Spread the love

මෙරට මුහුදු සීමාවේ සති දෙකකට ආසන්න කාලයක් නැංගුරම්ලා තිබු ඩීසල් රැගත් නෞකාවට මුදල් ගෙවා ඇති බැවින් එම ඩීසල් තොගය (08) අද පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කල බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ඩීසල් නෞකාවෙ සදහා ඩොලර් මිලියන 52ක් ගෙවා තිබේ.ඩිසල් මෙට්‍රික් ටොන් 37,500ක් එම නෞකාවෙන් රැගෙනවිත් තිබේ.

කඩිනමින් දිවයිනේ පිරවුම් හල් වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇතිබව බල ශක්ති අමාත්‍යංශය සදහන් කරයි