Spread the love

ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74 හඳුනා ගෙන ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඒ අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 30 ආශ්‍රිතව පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළගොස් ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.