Spread the love

දෛනික විනිමය අනුපාතිකය අනුව අද (24) දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.35 ක් ලෙස වාර්තාවී ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.

එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.40 ක් ලෙස සටහන්වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ .