Spread the love

විදුලි බල මණ්ඩලයට තවදුරටත් ඉන්ධන අවශ්‍ය නම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් ලබාදිය යුතු බව බල ශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතා පැවසීය.

ඩොලර් ලබා දෙන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධනද ඒ අයුරින්ම ලැබෙයි
මෙයට පිළිතුරු දුන් විදුලි බල ඇමති ගාමීනී ලොකුගේ මහතා කොවිඩ් සමයේ ජනතාවට විදුලි සහනය ලබා දීමට කටයුතු කළ බවද පැවසුවේය.

ලබන 22 දක්වා ඉන්ධන ලබා ගැනීම සදහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කරන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩි දුරටත් පැවසුවෙය.