Spread the love

තණමල්විල කිතුල්කොටේ සදහම් භාවනා මධ්‍යස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමේදී පුරා විද්‍යා වටිනාකමක් සහිත මංජුසා 04 ක් හමුවූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය ධනංජය ගම්ලත් මහතා පැවසීය.

එහි තිබු ගල් පතුරක් ඉවත් කලවිට මැටි මුට්ටි වගයක් හමුවු බැවින් වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වන බවද වැඩි දුරටත් පැවසුවේය.