තලෙයිබාන් නායකයින් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවට පළවන වාර්තා එම සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවා දින කිහිපයකට පසු තලෙයිබාන් නායකයින් අතර ආරවුලක් හටගෙන ඇති අතර ඇෆ්ගනිස්තානයේ වැඩබලන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මුල්ලා අබ්දුල් ඝානි ප්‍රතිවාදී කණ්ඩායමක් සමග ඇති කරගත් ගැටුමකින් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නමුත් ඔහු එම වාර්තා සියල්ල ප්‍රතික්‍ෂේප කර තිබේ.
