Spread the love

ඕමානයේ සිට තවත් ගෑස් නෞකාවක් අද (19) පාන්දර දිවයිනට ළඟාවු බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

එම නෞකාවෙන් ගෑස් මෙට්ට්‍රික්ටොන් 3500 තිබෙනු ඇත.පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මීට පෙර මෙරටට පැමිණි  ගෑස් නෞකාවෙ ගෑස් ගොඩබෑමට බාධා මතුව ඇතිබව පැවසීය