වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින්අද (11) අළුයම 3.48 පමණ තවත් භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
රිච්ටර් පරිමාණය 2.3ක් වූ මෙම භූ චලනය බරපතළ තත්ත්වයක් නොවන බවත් එබැවින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවනු ඇත. බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණය 3.5ක් වූ භූ කම්පනයක් ඊයේ (10) දිනයේ දී වාර්තා විිය.