Spread the love

කුරුණෑගල, දුම්රිය පොළ ඉදිරිපිට ඇති රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රයක තිබූ මුදල් පිරිසක් විසින් කොල්ල කා ඇතැයි වාර්තා වේ.

ඊයේ (04) උදෑසන 9.30 – 10.00 අතර කාලයේ දී එම කොල්ලය සිදුව තිබේ.

ATM යන්ත්‍රය අලුත් වැඩියා කරන පිරිසක් ලෙස පැමිණ ඇති මංකොල්ලකරුවන් එහි මුදල් කොල්ල කා ඇති බව පොලීසිය පවසයි.