Spread the love

තෙල් මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.