Spread the love

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තාවකාලිකව නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව අදාළ අමාත්‍යවරුන් වන මහා මාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු , අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන , විදේශ අමාත්‍ය – ජී.එල් පීරිස්, මුදල් අමාත්‍ය – අලී සබ්රි යන අයයි මෙසේ පත්කර ඇත්තේ