Spread the love
ළඟ එන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම මේ මස 22, 23 සහ 24 දිනවල දී තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දින ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ රාජකාරි කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.