Spread the love

තැපැල් සේවකයන් ආරම්භ කර සංකේත වැඩවර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 15ක් ගොඩගැසී ඇතිබව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

අද (15) දිනයේ සේවකයන් යළි පැමිණීමත් සමඟ එම ලිපි බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව පැවසීය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයන් (13) පෙරේදා පස්වරු 04.00 සිට (12) ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක නිරත විය.