Spread the love

තිරිගු පිටිමිල වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) සිට පහළ දමා තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 ක් වනබව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසයි.