Spread the love

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.