ඛනිජ තෙල් සේවකයින්අද (28) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ඛණිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව පැවති ඒකාධිකාරී බලය විදේශ සමාගම්වලට ලබාදීමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්