Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ඒ අනුව තවලම ප්‍රදේශයේ කුඩා තේවතු සමිති වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 ක් වටින‍ෙ උපකරතෛාගයක් ඊයේ වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා අතින් බෙදා දෙන ලදී .

මීට අමතරව ඇමතිවරයා විසින් තේ සමිති වෙනුවෙන් ඉදිකළ අංග සම්පුර්ණ බහුකාර්ය ශාලාවද විවෘත්ත කරන ලදි