Spread the love

රුසියා යුක්රේන යුධ ගැටුම් හේතුවෙන් තේ අපනයනයට ද බාධා එල්ල වී ඇතිබව ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසීය.

වසරකට තේ කිලෝ මිලියන 28 ක් රුසියාවට අපනයනය කෙරේ.පවතින තත්ත්වය තුළ මෙරට තේ අපනයනය සදහා දැඩි බාධා පැමිණ තිබේ.

මේ වන විට රුසියානු තානාපති කාර්යාලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියි.මෙරට තේ සඳහා රුසියාවේ මෙන්ම යුක්රේනයේ ද ඉහල ඉල්ලුමක් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.