Spread the love

දකුණු පළාතේ පාසල් දරුවන් සදහා අලුතින් සිසු සැරිය බස්රථ 82ක් ධාවනයට එක්කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශීකයේ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු ප්‍රභාත් කුමාර මහතා පැවසීය.

රුහුණු ප්‍රාදේශීකය යටතේ පාලනය වන ඩිපෝ 11 සදහා එම බස්රථ යොදවා තිබේ.

ඒ අනුව මේවන විට බස්රථ 470 දෛනිකව ධාවනය වන බව වැඩිදුරටත් කළමනාකාරවරයා පැවසීය.