දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු එකසිය විස්සක් පමණයි
මීට සුළු වේලාවකට පෙර දකුණු අප්‍රිකාව විසින් කිසිවෙකු නොදැවී ලකුණු එකසිය විසි එකක් රැස්කරමින් අද තරගය පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබුවා.
