දත්ත වෙනස් කිරීම ස්ටයිල් එකක් බවට පත්වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ,පක්ෂයේ මහලේකම් ,සමගි සේවක සංගමයේ සභාපති අසෝක් අබේසිංහ මහතා පවසයි.
එක් එක් ආයතන වල කුමක් හෝ වංචාවක් සිිදු වුනොත් දත්ත වෙනස් කිරීම මේ වනවිට ක්‍රමවේදයක් බවට පත්වී තිබෙන අතර මේ කිසිවකුවට ත් දඩුවම් ලැබෙන්නේ නැතැයිද අසෝක් අබේසිංහ මහතා වැඩි දුරටත් පැවැසුවේය.
