Spread the love

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනි දමිතා අබේරත්න රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බ නියෝග කර ඇත.. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබිණ.