Spread the love

රටතුළ පවතින තත්ත්වය හමුවේ කුඩා දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බව රජයේ ආයූවේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සේනක ගමගේ මහතා පැවසීය.

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් මව්පියන් යොමුකර යුතු බව පැවසීය.ඒ සදහා විකල්ප දේශීය ආහාර sසදහා යොමුවිය හැකි බව වැඩිදුරටත් පැවසීය.