Spread the love

කොළඹ රිච්වේ ආර්‍යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනු ලබන දරුවන්ට ද පෝෂදායි ආහාර වේලක් ලබාදීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇතිබව රිච්වේ ආර්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥා වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.