Spread the love

රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දරුවන් පාසල් වෙත රැගෙන යාම අභියෝගයක් වී ඇතිබව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.