Spread the love

විදුලි කප්පාදුවඅද (23) දිනයේ පැය දෙකකට සීමා වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පමණයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – දිවා කාලයේ: පැය 2 යි විනාඩි 10 යි. P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දිවා කාලයේ: පැය 2 යි විනාඩි 10 යි.