Spread the love

කොරෝනා ආසාදිතව දැඩිසත්කාර ඒකක වල මේ වනවිට රෝගීන් 72 ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොරෝනා ආසාදිත රෝගීන් 81 දෙනෙකුට පමණක් ප්‍රතිකාර ඒකක ඇදන් පවතින බවද තවත් ඇදන් නවයක් පමණක් රෝගින් සදහා ඉතිරිව ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.