Spread the love

ලෝක දියවැඩියා දිනය ට වෙනුවෙන් පාගමනක් ආරම්භ කර දියවැඩියාවෙන් කොහොමද අපි මිදෙන්නේ යන්න කොහොමද අපි ආරක්ෂා වෙන්නේ යන තේමාව යටතේ ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහනක් දියත් කිරීමට පියවර ගන්නා බවශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ වෛද්‍ය දුලානි කොට්ටාරචිචි මහත්මිය පැවසුවාය.