කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී හෙට (04) දහවල් 12.00 ට ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණක් පැවැත්විමට සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඒ අනුව දසදහසකගේ පමණ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කළේ.