Spread the love

රජයේ නිවාඩු දිනයක් ලෙස ලබන සඳුදා (19)ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ..