තමා දියසෙන් කුමරිය බවත් තමා මේ වන විට රටේ නායිකාව ලෙස කිරුළු පලඳා ධර්ම රාජ්‍යයක් බිහි කර ඇති බවත් ගුප්ත ශාස්ත්‍ර කටයුතු කරන බව පවසන කාන්තාවක් සඳහන් කරයි.
ඉන්දියානුවන් විසින් රටට සිදු කර ඇති කොඩිව්නද තමා විසින් කපා ඉවත් කර ඇති බව සඳහන් කරන ඇය දියසෙන් වන්නමක්ද හදුන්වා දී ඇත.
ඇය පිළිබඳව හෙළි කරන ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිර්මාතෘ නිලන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ ඇය දියසෙන් කුමරිය බව සඳහන් කරම්න් සමස්ත රටේ ජනතාවම රවටමින් බුදුදහම ද විනාශ කරමින් සිටින බවය.